Citizen.lk
 

සරසවි සම්මාන උළෙලේදී අගමැතිතුමා පුජාට දුන්න KISS එක - Video

සරසවි සම්මාන උළෙලේදී අගමැතිතුමා  පුජාට දුන්න  KISS එක  - Video  | prime minister kiss sarasavi film awards
Sun 05 August 2018 2:00 pm
5,394 views


34 වැනි සරසවි සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුනා. එහිදී 2016 හා 2017 දෙවර්ෂයේ මෙරට සිනමාවේ තිරගත වූ චිත්‍රපට සහ එම චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ නළු, නිළියන් රැසක් සම්මාන සම්මානයට පාත්‍ර වුනා.

2016 වර්ෂයේ හොඳම නිළිය ලෙස තේරී පත් වූ පුජා උමාශන්කර් වේදීකාවට නැග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මානය ලබා ගෙන සුභ පැතුම් එක් කිරීමේදී ලබා දුන් හාදුව උත්සවයට පැමිණි සියළුදෙනාගේ සිත් ගන්නට වුනා. එම වීඩියෝව පහතින්......

Latest News

You may also like

Latest Videos

Hot Video

eliya pitakotte gotabhaya video | පොලිස්පති ගැන තීරණයක් ගන්න බැරි බලයක් නැති ආණ්ඩුවක්.

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News