Citizen.lk
 

සීගිරියට ගෙන්න ගිය කේබල් කාර් ව්‍යාපෘතිය තහණම් කරයි

සීගිරියට ගෙන්න ගිය කේබල් කාර් ව්‍යාපෘතිය තහණම් කරයි  | sigiriya Cable car project stop
Tue 07 August 2018 12:29 pm
169 views

සීගිරියේ කේබල් කාර් ව්‍යාපෘතියට අදාළ වැඩපිළිවෙළ තහනම් කළ බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

එය ක්‍රියාත්මක කළහොත් සීගිරිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් ඇති වන බැවින් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධව තමා තොරතුරු දැනගත්තේ මාධ්‍ය ඔස්සේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මීට ඉහතදී කේබල් කාර් ව්‍යාපෘතියක ශක්‍යතා අධ්‍යයනයක් සඳහා අදාළ සමාගමට අවසරය ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ඇමතිවරයා කීවේ ය.

එම අධ්‍යයන වැඩපිළිවෙළ නතර කළ තමා එම සමාගමේ නිලධාරීන්ට සීගිරිය භූමියට ඇතුළුවීම ද තහනම් කළ බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News