Citizen.lk
 

ළගදි බැන්ද කාවිංග ආයේ මනමාලයෙක් වෙලා - PHOTOS

ළගදි බැන්ද කාවිංග ආයේ මනමාලයෙක් වෙලා - PHOTOS | Later, he got into a wedding priest
Tue 07 August 2018 1:08 pm
552 views

කාවිංග පෙරේරා කියන්නේ තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්නේ. බොහෝ දෙනා දන්න හඳුනන කරන කාවිංග විවාහ දිවියට ඇතුලත් වෙලා එතරම් කාලයක් නැහැ.

නමුත් කාවිංග ආයෙමත් මනාලයෙක් වෙලා කියලා ආරංචියි. ඒ වගේම තමයි දිලිණි ලක්මාලි කියන්නෙත් පුංචි තිරයේ විවිධ චරිතවලින් ප්‍රේක්ෂකයින්ගේ හිත දිනාගත් නිලියක්.

මේ දෙන්නා ඡායාරූප සදහා මනාල යුවළක් වෙලා. මේ තියෙන්නේ එහි ඡායාරූප කිහිපයක්.

Image may contain: 2 people, people smiling, close-up

Image may contain: 2 people

Image may contain: 2 people, people standing and wedding

Image may contain: 2 people, wedding

Image may contain: 2 people, people smiling, indoor

Image may contain: 2 people, wedding

Latest News

You may also like

Latest Videos

Hot Video

eliya pitakotte gotabhaya video | පොලිස්පති ගැන තීරණයක් ගන්න බැරි බලයක් නැති ආණ්ඩුවක්.

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News