Citizen.lk
 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට | SLFP Central Committee meeting tomorrow
Tue 07 August 2018 1:45 pm
131 views

පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ හා තවත් ගැටලු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සැප්තැම්බර් 02 වැනිදාට පෙර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බැවින් දැනට පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් සිදු කර තිබෙන කාර්යභාරය හා ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පක්‍ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනාධිපති නිල නිවසේදී මධ්‍යම කාරක සභාව පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා 16 දෙනාගේ කණ්ඩායමේ තනතුරු දරන පිරිසටද ආරාධනා කර තිබෙනවා.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News