Citizen.lk
 

මොණරාගල දැරියක් අපයෝජනය කළ ගුරුවරයා උසාවියට ගෙන එද්දී මහපාරේ අපූරු පෝස්ටර් - Photos

මොණරාගල දැරියක් අපයෝජනය කළ ගුරුවරයා උසාවියට ගෙන එද්දී මහපාරේ අපූරු පෝස්ටර් - Photos | Protest Against Monaragala Class Teacher
Tue 07 August 2018 3:02 pm
372 views

පසුගියදා මොණරාගල ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ දැරියක් අපයෝජනය කර එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ගුරුවරුන් දෙදෙනා අද (07) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් මෙලෙස අධිකරණයට ගෙන එන අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අධිකරණය අසල නිහඩ විරෝධතාවක නිරතව ඇති බවට වාර්තා වෙනවා.

ඔවුන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඉල්ලා සිටියේ මෙම සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසයි. ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනය නියෝජනය කරමින් කාන්තා මන්ත්‍රීවරියන් කිහිප දෙනෙක්ද මෙම විරෝධතාව සඳහා සහභාගී වී තිබුණු බවටද වාර්තා වුණා.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News