Citizen.lk
 

ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ ගැන ඇමති පාඨලීගෙන් ඉගියක් - VIDEO

ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ ගැන ඇමති පාඨලීගෙන් ඉගියක් - VIDEO | Minister Patali loves to know what will be done to Galle International Stadium
Tue 07 August 2018 9:08 pm
230 views

ගාල්ල ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශය සහ වෙරළබඩ තීරය ඉදිරි වසර එක හමාරක කාලය තුළදී උපායමාර්ගික සැලැස්මකට යටත්ව විධිමත්ව සංවර්ධනය කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

බත්තරමුල්ලේදී අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම පෙන්වා දුන්නේ 2007-2008 යන වර්ෂයන්හි අදාළ ක්‍රීඩාගාරය ඉදිකිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබාදී තිබූ නිර්දේශයන්ට පටහැනිව එය ඉදිකර තිබූ බවයි.

එසේම පුරාවිද්‍යා අංශයන්හි අවසරයකින් තොරව එය ඉදිකර ඇති බවද පෙන්වා දුන් අමාත්‍යවරයා එහි නීත්‍යනුකූලභාවය පිළිබඳ ගැටලුවක් ඇති බවද පවසනවා.

 

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News