Citizen.lk
 

පොල්ගහවෙල, දුම්රිය අනතුරෙන් තුවාල සිදු වු අයට වන්දියක්

පොල්ගහවෙල, දුම්රිය අනතුරෙන් තුවාල සිදු වු අයට වන්දියක් | polghawela train crash Compensation for wounded
Wed 08 August 2018 7:40 am
78 views

පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූවන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ නිළධාරීන්ට ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම් අබේවික්‍රම මහතා සඳහන් කළේය.

ඔවුන්ට ලබාදිය හැකි උපරිම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව ඔහු පැවසුවේ.මේ අතර අදාළ දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති පාඩුව ගණනය කිරීමට , අනතුර පිළිබඳ සොයාබැලීමට පත් කළ විශේෂ කමිටුවට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News