Citizen.lk
 

සුළඟේ වේගය වැඩි විය හැකියි - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සුළඟේ වේගය වැඩි විය හැකියි - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් | Gusty winds weather warning
Wed 08 August 2018 7:41 am
130 views

අද (08) දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සහ විශේෂයෙන් දිවයිනට වයඹ සහ ගිනි කොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවවල සුළගේ වවේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතී.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් ඌව, සබරගමුව, උතුරු, උතුරු මැද, දකුණු, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැක.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් විය.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News