Citizen.lk
 

ප්‍රවීණ රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න අභාවප්‍රාප්ත වෙයි | Veteran actor Indrajith Nawinna  has passed away
Wed 08 August 2018 11:01 am
632 views

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා ද  අභාවප්‍රාප්ත වී තිබේ.අද(08) උදෑසන සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

මියයන විට 70 වන වියේ පසු වූ ඉන්ද්‍රජිත් නාවින්න මහතා ටෙලිනාට්‍ය රැසකට මෙන්ම චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායක වී තිබේ. බැද්දේගෙදර, අඹුදරුවෝ, වන වදුලේ වසන්තය, කටු ඉඹුල ඔහු රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය අතරින් කිහිපයක්ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News