Citizen.lk
 

රන්ජන්ගේ නඩුව විභාගයට ගන්නැයි අධිකරණය දන්වයි

රන්ජන්ගේ නඩුව විභාගයට ගන්නැයි අධිකරණය දන්වයි | Court Order to Ranjan Ramanayake
Wed 08 August 2018 11:18 am
137 views

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට අද (8) දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබුණු අතර එහිදී ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

අධිකරණයේ විනිසුරුවරුන්ගෙන් බහුතරයක් දූෂිත පුද්ගලයින් බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම මෙයට හේතු වූ අතර ඔහුට අදාල නඩුව ලබන සැප්තැම්බර් 5දා විභාගයට ගැනීමට ඒ අනුව අධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

උසාවියෙන් පිටතට පැමිණි රන්ජන් රාමනායක මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් පවසා තිබුණේ උසාවිය විසින් ඔහුගෙන් විමසා සිටියේ ඔහුට දඬුවම් නොදීමට හේතු දක්වන ලෙස පැවසූ බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News