Citizen.lk
 

ඥාණසාර හිමියන්ට වසර 6ක සිර දඬුවම්

ඥාණසාර හිමියන්ට වසර 6ක සිර දඬුවම් | Gnasara thero Arrested update 6
Wed 08 August 2018 11:26 am
311 views

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19ක සිරදඬුවම් නියම කිරීමට අධිකරණය තීරණය කර එය වසර 6කින් ගෙවා දැමීමට අද (8) නියෝග කර තිබෙනවා.

උන් වහන්සේට මෙම නඩුව පැවරුනේ පසුගියදා හෝමාගම අධිකරණය තුලදී සාධ්‍යා එක්නැලිගොඩ හට පරුෂ වචනයෙන් බැන වැදී අධිකරණය තුලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන්.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News