Citizen.lk
 

මිටර් 400 කඩුලු මතින් දිවයෑමේ හිටපු ලෝක ශූරයා නිකොලොස් බෙට් රිය අනතුරකින් ජිවිතක්ෂයට

මිටර් 400 කඩුලු මතින් දිවයෑමේ හිටපු ලෝක ශූරයා  නිකොලොස් බෙට්  රිය අනතුරකින් ජිවිතක්ෂයට |  Former world 400m hurdles champion Nicholas Bett dies in car crash aged 28
Wed 08 August 2018 1:50 pm
205 views

මිටර් 400 කඩුලු මතින් දිවයෑමේ හිටපු ලෝක ශූරයෙක් වෙන නිකොලොස් බෙට් ජිවිතක්ෂයට පත්ව තිබේ.කෙන්නියාවේදි සිදුවූ රිය අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගවලදී කෙටි දුර ඉසව්වකින් රන් පදක්කමක් දිනාගත් පළමු කෙන්නියානුවා ලෙස බෙට් වාර්තා අතරට එක්ව තිබේ. ඒ චීනයේ පැවැති 15 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 කඩුලු මතින් දිවයෑමේ ඉසව්ව ජයගනිමිනි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News