Citizen.lk
 

සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමියන්ගෙන් ඇපෑලක්

සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමියන්ගෙන් ඇපෑලක් | Gnanasara thero court Appeal
Wed 08 August 2018 2:07 pm
97 views

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියමවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් තමන්වහන්සේට පැනවූ සිර දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙති.

උන්වහන්සේ වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි නීතිඥවරු මේ බව අධිකරණයට දැනුම් දුන්නේය. ඥානසාර හිමියන් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අධිකරණ නියෝගය අනුව උන්වහන්සේව අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් කණ්ඩායමක්ද රෝහලට පිටත්ව ගොස් ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News