Citizen.lk
 

ඉන්ධන මිලේ ආයෙත් වෙනස් වෙන ලකුණු?

ඉන්ධන මිලේ ආයෙත් වෙනස් වෙන ලකුණු? | Fuel prices change again?
Wed 08 August 2018 3:53 pm
167 views

මෙම මාසයේදී ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා. ඉන්ධන මිල තීරණය කරනු ලබන කමිටුව සිකුරාදා (10) රැස්වීමට නියමිතයි.

ඉන්ධන මිල ගණනය කරනු ලබන මිල සුත්‍රය ඉකුත් ජුලි 10 වෙනිදා හදුන්වා දෙනු ලැබූවා.

ජුලි මාසයේදී ජාත්‍යන්තර වෙළදපලේ ඉන්ධන මිලෙහි සැලකිය යුතු අඩුවීමක් සිදුව ඇති බැවින් ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවනු ඇති බව මුදල් අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටියි.

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් වන මිල සුත්‍ර කමිටුව සෑම මාසයකම 10 වෙනිදා රැස්විමට තිරණය කර තිබෙනවා.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News