Citizen.lk
 

මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස 1900ක්

මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස 1900ක් |  1900 houses for the middle class
Thu 09 August 2018 8:38 am
238 views

වෘත්තීයවේදීන් හා විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් කොට්ටාව, ඔරුගොඩවත්ත, අනුරාධපුර, නුවරඑළිය, අවිස්සාවේල්ල සහ හොරණ යන ප්‍රදේශවල නිවාස 1,900ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මධ්‍යම පාන්තික ප්‍රජාවගේ ඉහළ යන නිවාස ඉල්ලුමට සරිලන ලෙස නිවාස සැපයීම සඳහා රජය විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News