Citizen.lk
 

මැච් එක අතර ප්ලෑන් එක වෙනස් කරලා, තරඟයෙන් පසු තිසර හා ශානක ජයග්‍රහණය ගැන කියූ කතා - වීඩියෝ

මැච් එක අතර ප්ලෑන් එක වෙනස් කරලා, තරඟයෙන් පසු තිසර හා ශානක ජයග්‍රහණය ගැන කියූ කතා - වීඩියෝ | Thisara Perera dasun Shanaka Match Winning Press
Thu 09 August 2018 9:25 am
4,589 views

දකුණු අප්‍රිකාව සමඟින් පැවති අවසන් එක්දින තරඟ 11ම පරාජයට පත්වීමෙන් අනතුරුව 12වන තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ (8) සමත් වුණා.

තරඟයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ තිසර පෙරේරා හා දසුන් ශානක පවසා සිටියේ තරගයේ ජයග්‍රහණය සඳහා තරගවදින අතරතුර සිදු කළ වෙනස්කම් සහ ගනු ලැබූ තීරණ කිහිපයක් දැඩිව බලපෑ බවයි.

"පන්දුවාර 15ක් 16 විතර යද්දි අපිට තේරුණා පන්දුව එක පැත්තකින් විතරක් හොඳටම දෝලනය වෙනවයි කියලා. පන්දුව අලුත් නිසා අපි බැලුවේ ඒකේ වාසිය ලබා ගන්න." යනුවෙන් තිසර මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම දසුන් ශානක පවසා සිටියේ පිතිකරුණයේදී සෑම අවස්ථාවකම තිසර පෙරේරා හට උදව් කිරීමට තමන්ට අවශ්‍ය වූ බවයි.

මේ ඔහු දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝවයි....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News