Citizen.lk
 

කාලෙකට පස්සේ අපේ උන් ලකුණු 300 ක් ගැහුවේ මට නින්ද යන්නේ නෑ දම්සාරී - heart beat වැඩි කරලා දිනපු සුපිරි මැච් එක නිසා බුකියේ මැවුන රස කතා - Photos

කාලෙකට පස්සේ අපේ උන් ලකුණු 300 ක් ගැහුවේ මට නින්ද යන්නේ නෑ දම්සාරී - heart beat වැඩි කරලා දිනපු  සුපිරි  මැච් එක නිසා බුකියේ මැවුන රස කතා - Photos      | Sri Lanka vs South Africa 4 th ODI match  fb fun post
Thu 09 August 2018 10:23 am
4,274 views

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 3ක ජයක් වාර්තා කිරීමට ඊයේ දින සමත්වුනා. අවසන් පන්දු වාරයට ලකුණු 8ක් ලබාගෙන ජයග්‍රහණය අභියස සිටි දකුණු අප්‍රිකාණුවන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් සුරංග ලක්මාල් යොමු කළ සුපිරි පන්දු වාරය නිසා ශ්‍රි ලංකා පිල ජයග්‍රහනය හිමි කර ගත්තා.

ජයග්‍රහනය, පරාජය අතර අතරමං වූ ලාංකික ක්‍රීඩා ලෝලීන්ට සුපිරි තරඟයක අත්දැකීම විඳගැනීමට ඊයේ දින හැකි වුනා. හැමොගේම heart beat වැඩි කරපු සුපිරි තරඟය ගැන ෆේස් බුකියේ හැදුන නිර්මාණ කිහියපයක් පහතින්

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News