Citizen.lk
 

ඥාණසාර හිමියන්ගේ වකුගඩුවේ සෙන්ටිමීටර් 3ක ගලක්

ඥාණසාර හිමියන්ගේ වකුගඩුවේ සෙන්ටිමීටර් 3ක ගලක් | Gnanasara thero kidney Issue
Thu 09 August 2018 10:22 am
196 views

ඊයේ (8) අධිකරණය විසින් වසර 6ක සිරදඬුවම් නියම කළද ඥාණසාර හිමියන් අධිකරණයට පැමිණ නොසිටියේ උන්වහන්සේ රෝහල්ගතව සිටීම හේතුවෙන්.

මේ වන විට වාර්තා වන්නේ ඥාණසාර හිමියන්ට වකුගඩුවේ සෙන්ටිමීටර් 3ක පමණ විශාල ගලක් පවතින් බවත් එය ඉවත් කිරීම සඳහා තරමක ශල්‍ය කර්මයක් කළ යුතුව ඇතැයි වෛද්‍යවරුන් නිර්දේශ ඇති කර බවයි.

එම ශල්‍යකර්මය කිරීම සඳහා ලබන 13 දා ලෙස දින නියම කර ඇති බවත් උන්වහන්සේ බන්ධනාගාර රෝහල වෙත මාරු කරන ලෙසට බන්ධනාගාර නිලධාරීන් ඉල්ලීමක් කළ බවත් ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News