Citizen.lk
 

මහනුවරටත් ගුවන්තොටුපොලක්

මහනුවරටත් ගුවන්තොටුපොලක් | Kandy to an airport
Thu 09 August 2018 11:43 am
776 views

මහනුවර නගරය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සම්බන්ධ කරමින් මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා මෙහෙයවීම සඳහා දේශීය අභ්‍යන්තර ගුවන්තොටුපොළක් මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, මාබේරියතැන්න ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

eliya pitakotte gotabhaya video | පොලිස්පති ගැන තීරණයක් ගන්න බැරි බලයක් නැති ආණ්ඩුවක්.

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News