Citizen.lk
 

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි?

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි? | Train will provide an essential service?
Thu 09 August 2018 3:22 pm
182 views

පවතින වැඩවර්ජනය හමුවේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට අද (09) එක්වෙමින් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්දයෙන් ගැසට් නිවේදනය සකස් කිරීමට අමාත්‍ය ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවත්, ජනාධිපතිවරයාට එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News