Citizen.lk
 

දුම්රිය අටක් ධාවනයට

දුම්රිය අටක් ධාවනයට |  Eight trains run
Thu 09 August 2018 4:47 pm
144 views

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජනය සිදු කළද අද (09) සවස දුම්රිය 08ක් ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කරනවා.

මෙම දුම්රියන් හෙට (10) දිනයේදීද ධාවනය කිරීමට සැලසුම් කරන තිබෙන බවත්, කොළඹ කොටුවේ සිට ප්‍රධාන දුම්රිය මාර්ගය, මුහුදුබඩ දුම්රිය මාර්ගය හා අනෙකුත් දුම්රිය මාර්ගවල මෙම දුම්රිය අට ධාවනය කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

කාර්යාල වේලාවන් තුළදී මෙම දුම්රිය ධාවනය වන බවයි වාර්තා වන්නේ.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News