Citizen.lk
 

සිඟිති ගිණුම්වලින් බදු අයකිරීම ‌මේ මාසයේදී ඉවතට?

සිඟිති ගිණුම්වලින් බදු අයකිරීම ‌මේ මාසයේදී ඉවතට? |  Paying Tax Excise Tax from this month?
Fri 10 August 2018 9:27 am
142 views

නව දේශීය ආදායම් පනතට අදාළ සංශෝධන කිහිපයක් මේ මාසය තුළ පාර්ලිමේන්තුටවට ගෙනෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

නව දේශීය ආදායම් පනත හරහා කලාකරුවන්ට හා කුඩා දරුවන්ගේ සිඟිති ගිණුම්වලට ඇතිවී තිබෙන අපහසුතාව ඒ හරහා නිවැරදි කරන බවත් අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ=.

“අලුත් ආදායම් පනතේ සංශෝධන කිහිපයක් මේ මාසයේදී අප ගේනවා. විශේෂයෙන්ම කලාකරුවන්ට යම් අපහසුතාවක් වෙලා තිබෙනවා. කුඩා දරුවන්ගේ සිඟිති ගිණුම්වලට යම් අපහසුතාවක් වෙලා තියෙනවා ඒ සියල්ල නිවැරදි කරන සංශෝධනය අගෝස්තු මාසය ඇතුළේම පාර්ලිමේන්තුවට ඇතුළත් කරනවා” යැයි සමරවීර මහතා වැඩිදුරත් කියා සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News