Citizen.lk
 

විපක්ෂනායක ගැන කතානායකගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට කියයි

විපක්ෂනායක ගැන කතානායකගේ ස්ථාවරය පාර්ලිමේන්තුවට කියයි | Speaker's position to leader
Fri 10 August 2018 10:59 am
114 views

ව්‍යවස්ථානුකූලව හෝ සම්ප්‍රධායන්ට අනුව විපක්ෂනායකවරයා ලෙස වෙනත් කෙනෙකු පත් කිරීමට නොහැකි බව කතානායකවරයා පාර්ලිමේන්තුවට අද (10) දැනුම් දුන්නා.

බ්‍රිතාන්‍ය සම්ප්‍රධායට හෝ ලෝකයේ වෙනත් පාර්ලිමේන්තු සම්ප්‍රධායන්ට අනුවද එය කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහෙත් පාර්ලිමේන්තු විවාදයන්ට කාලය ලබාදීමේදී හා කාරක සභා අවස්ථාවන්හිදී ඒකාබද්ධ විපක්ෂයට දැනට ලබා දෙන කාලය හා අවස්ථාවන් වැඩි කිරීමට තම අවධානය යොමුව ඇති බව ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

ඒකාබද්ධ විපක්ෂය පසුගියදා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ දිනේෂ් ගුණවර්ධන විපක්ෂනායකධූරයට පත් කරන ලෙසයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News