Citizen.lk
 

එංගලන්තය එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට

එංගලන්තය එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට | England tops ODI rankings
Fri 10 August 2018 12:28 pm
261 views

අයි.සී.සී. නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පෙරමුණට පැමිණ තිබෙනවා.

ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවන අතර, නවසීලන්තයට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.

දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය පිලිවෙලින් 04 වන, 05 වන, 06 වන සහ 07 වන ස්ථාන හිමිකරගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව තවමත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 08 වන ස්ථානයේයී.

Latest News

You may also like

Latest Videos

Hot Video

mr 1 video | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News