Citizen.lk
 

ලැප් එක නැතිවුණු නිසා ජොබ් එකත් නැතිවෙන්න ගිය චීන ජාතිකයා ගැන ෆොටෝ ෆේස්බුක් දාලා ඔහුව බේරපු අපේ කොල්ලෝ - Photos

ලැප් එක නැතිවුණු නිසා ජොබ් එකත් නැතිවෙන්න ගිය චීන ජාතිකයා ගැන ෆොටෝ ෆේස්බුක් දාලා ඔහුව බේරපු අපේ කොල්ලෝ - Photos | Sri Lankans Help to found the laptop china employee
Fri 10 August 2018 12:50 pm
24,627 views

කොළඹ ගංගාරාමය අසල පහුගිය දවසක චීන ජාතික විදේශිකයෙක් බෝඩ් එකක් අල්ලගෙන හිටියා. ඒ ඔහුගේ ලැප්එක ත්‍රීවිල් රථයකදි අමතක වුණා කියලා. ඔහු වැඩ කරන ඔෆිස් එකේ වැදගත් ලිපිගොනු ගොඩක් මේ ලැප් එකේ තිබුණා. ඒ නිසාම රැකියාව පවා නැතිවෙන තත්වයක තමයි ඔහු හිටියේ.

මේ ගැන දැකපු අපේ කොල්ලෝ ටිකක් ඔහුගේ පෝස්ටර් එක්කම සිද්ධිය ගැන කියලා ෆේස්බුක් එකට ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා. මේ ඡායාරූප හැමතැනම හුවමාරු වෙද්දි ත්‍රීවිල් රියදුරාත් ඒක දැකලා මේ විදේශිකයාට දුරකථනයෙන් කතා කරලා තිබුණා.

පස්සේ දෙන්නම හම්බවෙලා අන්තිමේදි විදේශිකයාට ලැප්එක භාරදුන්නා. ඒ සතුටට විදේශිකයා අපේ ත්‍රීවිල් රියදුරාට රුපියල් 30,000ක මුදලක් තෑගි කළා. ඒ වගේම ඔහුට ලැප් එක හොයාගන්න උදව් කරපු ලංකාවේ හැමෝමට ඔහු ස්තූතිවන්ත වුණා

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News