Citizen.lk
 

යළි ක්‍රිකට් පිටියට පිවිසීමේ අපේක්ෂාවෙන් ඉන්න සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා

යළි ක්‍රිකට් පිටියට පිවිසීමේ අපේක්ෂාවෙන් ඉන්න සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා |  Cricketer of the Year
Fri 10 August 2018 2:40 pm
861 views

තරඟ තහනමකට ලක්ව සිටින බංග්ලාදේශයේ මොහොමඩ් අශ්රෆුල් යලි අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවනවා.

2013 වසරේ බංග්ලාදේශ පී‍්‍රමියර් තරඟාවලියේදී මුදලට තරඟ පාවාදුන් බවට එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහුට වසර 05 ක තරඟ තහනමක් පනවනු ලැබුවා.

එම කාලය ලබන 13 වැනිදායින් අවසන් වන අතර, මොහොමඩ් අශ්රෆුල් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සඳහන් කර ඇත්තේ තමන් යළි බංග්ලාදේශ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News