Citizen.lk
 

නතර වූ උපාධිධාරි පත්වීම් දීම 20දා සිට පටන් ගනී

නතර වූ උපාධිධාරි පත්වීම් දීම 20දා සිට පටන් ගනී | Gradual appointments to begin on Dec. 20
Sat 11 August 2018 8:39 am
63 views

කඩයිම් ලකුණු ක්‍රමවේදයේ ඇති වූ ගැටලුවක් නිසා තාවකාලිකව නතර කරන ලද රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබාදීම ලබන සඳුදා (20) ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් මේ දිනවල ඊට අදාළ පත්වීම් ලිපි සියල්ල සකසමින් සිටින බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික් මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පවත්වමින් තෝරා ගත් උපාධිධාරීන්ට ආර්ථික කටයුතු අමාත්‍යාංශය හඳුන්වා දුන් කඩයිම් ලකුණුවල සිදුවූ ඉහත කී ගැටලුවක් නිසා එම උපාධි පත්වීම් ලබාදීම කල්දැමීමට සිදුවුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News