Citizen.lk
 

අන්තර් පළාත් බස් වර්ජනය අත්හිටුවයි

අන්තර් පළාත් බස් වර්ජනය අත්හිටුවයි | Intercity private bus strike to end
Sat 11 August 2018 11:28 am
174 views

හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අන්තර් පළාත් පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය ප්‍රකාශ කළා.

ඔවුන් මෙම වර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබුණේ ටෙන්ඩර් පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින්.

එහෙත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමඟ ඊයේ (10) පැවති සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බවයි එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News