Citizen.lk
 

පෙරාදෙණිය සරසවිය ‌හෙට සිට යළි විවෘතයි

 පෙරාදෙණිය සරසවිය ‌හෙට සිට යළි විවෘතයි |  Peradeniya University reopened tomorrow
Sun 12 August 2018 3:44 pm
232 views

මෙ වන විට වසා දමා ඇති පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, දන්ත වෛද්‍ය පීඨය හා කෘෂි විද්‍යා පීඨය හෙට සිට යළිත් අධ්‍යයන කටයුතු කටයුතු සඳහා විවෘත කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පවසයි.

ශාස්ත්‍ර පීඨය හා කළමනාකරණ පීඨයෙ අධ්‍යන කටයුතු ලබන 20 දා සිට ආරම්භ කිරීමට නියමිත අතර අනෙකුත් පීඨයන්හි අධ්‍යාපන කටයුතු ඒ ඒ පීඨාධිපතිවරුන්ගේ තීරණය මත අධ්‍යන කටයුතු සඳහා විවෘත කරනු ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News