Citizen.lk
 

ඊයේ මැච් එක බලන්න ආව ආබාධිත සෙබලුන්ට හොරෙන්ම තෑගි දුන්නු අපේ කොල්ලෝ - Video

ඊයේ මැච් එක බලන්න ආව ආබාධිත සෙබලුන්ට හොරෙන්ම තෑගි දුන්නු අපේ කොල්ලෝ - Video  | angelo mathews and isuru udana giving t-shirt to disabled war heroes
Wed 15 August 2018 11:02 am
10,055 views

කොළඹ. ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ඊයේ දින පැවැති 20යි විස්ස ක්‍රිකට් තරඟයට සපොර්ට් කරන්න හමුදාවේ අබාධිත රණවිරුවෝ පිරිසක් පිට්ටනියට ඇවිත් තිබුණා. පිට්ටනියේ පැත්තක කට්ටියම එකතුවෙලා සින්දු කියලා ජයග්‍රහණයේ සතුට සැමරමින් හිටියා ඒ වෙලාවේ තමයි ඔවුන් නොසිතූ ලෙස මැතිව්ස් සහ ඉසුරු උදාන ශ්‍රි ලංකා ක්‍රිකට් ටී ෂර්ට් ටිකක් අරගෙන ඔවුන් ඉනන් පැත්තට ආවේ

ඔවුන් දෙදෙනා අබාධිත රණවිරුවන් ළඟට ගිහින් අතේ තිබුණ ටී ෂර්ට් අබාධිත රණවිරුන්ට ලාබා දුන්නා හිටපු හැමෝටම වගේ තෑගී දීලා ඔවුන් යන්න හැදුවා ඒ වෙලාවේ එක් අබාධිත සෙබලෙක් ඔවුන්ගෙන් ටී ෂර්ට් එකක් ඉල්ලුවා ලබා දෙන්න ටී ෂර්ට් අතේ නොමැතිවීම නිසා ඉසුරු උදාන ඔහු ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක ගලවලා ඒ අබාධිත සෙබලාට දීලා යන්න ගියා එම වීඩියෝව පහතින්.....

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News