Citizen.lk
 

එයා බලාගෙන ඇති කොහේ හරි ඉඳන් - පියා නැති අඩුව ගැන තරඟයේ වීරයා වූ ධනංජය කී කතාව - වීඩියෝ

එයා බලාගෙන ඇති කොහේ හරි ඉඳන් - පියා නැති අඩුව ගැන තරඟයේ වීරයා වූ ධනංජය කී කතාව - වීඩියෝ | Dhananjaya De Silva Man Of The Match T20 Against South Africa
Wed 15 August 2018 12:39 pm
1,575 views

ඊයේ (14) දකුණු අප්‍රිකාව සමඟින් පැවති විස්සයි විස්ස තරඟයේ වීරයා බවට පත්වූ ධනංජය ද සිල්වා මාධ්‍ය හමුවේදී ඔහුගේ ක්‍රීඩා විලාශය හා කණ්ඩායම තරඟයට අවතීරණ වූ අයුරු සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබුවා.

මේ අතර ඔහුගේ පියා වෙඩි පහරකින් පසුගිය දිනෙක ඝාතනය වූ අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට ධනංජය විසින් පිළිතුරු සපයමින් පවසා සිටියේ පියා කොහේ සිට හෝ තමන් ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව බලාගෙන ඇති බවයි.

එම අවස්ථාවේ ඔහු සංවේදී වූ අතර ධනංජය වැඩිදුරටත් පවසා සිටියේ තමන් ක්‍රීඩා කරන සෑම තරඟයක්ම නැරඹීමට ඔහු පැමිණි බවයි.

මේ එම අවස්ථාවේ වීඩියෝවයි....

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News