Citizen.lk
 

නවසීලන්තය විදේශිකයින්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි

නවසීලන්තය විදේශිකයින්ට නිවාස මිලදී ගැනීම තහනම් කරයි | New Zealand bans homes for foreigners
Thu 16 August 2018 10:05 am
295 views

විදේශිකයින්ට නිවාස මිලදී ගැනීම නවසීලන්තය තුළ තහනම් කර තිබෙනවා.

එරට පාර්ලිමේන්තුව විසින් අදාළ තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු සහ සිංගප්පූරු වැසියන් සඳහා එම තහනම අදාළ නොවන බවයි වාර්තා වන්නේ.

නවසීලන්තය තුළ මෑතකදී පවතින නිවාස සෑදිමේ අර්බුදය පාදක කර ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News