Citizen.lk
 

අනුෂ්කා නිසා කෝලිට ආයෙත් ලෙඩක් වැටෙන ලකුණු - PHOTOS

අනුෂ්කා නිසා කෝලිට ආයෙත් ලෙඩක් වැටෙන ලකුණු - PHOTOS | Anshka makes signs of a comeback to Kohli again
Thu 16 August 2018 11:18 am
741 views

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ බිරිඳ වන හොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා නිල උත්සවයකට සහභාගී වීම හේතුවෙන් එරට ක්‍රිකට් ලෝලීන් උණසුම් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය - එංගලන්ත ක්‍රිකට් සංචාරය අතරතුර එංගලන්තයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී රාත්‍රි භෝජන සංග්‍රහයකට එක්වූ ඉන්දීය කණ්ඩායමේ සමූහ ඡායාරූපයක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ට්විටර් ඔස්සේ පළකර තිබූ අතර එම ඡායාරූපයෙහි අනුෂ්කා ෂර්මා ඉදිරියෙන්ම සිටින බැවින් ඇය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකුද යන වග ඉන්දීය ක්‍රිකට් ලෝලීන් සමාජ ජාල ඔස්සේ විවේචනය කිරීම මෙම ගැටලුවට හේතු වී තිබෙනවා.

තවද වෙනත් කිසිදු ක්‍රීඩකයකුගේ බිරියක් එම ඡායාරූපයේ නොමැති වීමත් කණ්ඩායමේ ක්‍රීඩකයන් පසුපෙළට ඇද දමමින් ඇය ඡායාරූපයේ ඉදිරිපෙළ ගැනීමට හේතුව කුමක්ද යන්නත් ක්‍රීඩා ලෝලීන් කෝප සහගත ප්‍රකාශයන් පළ කර තිබූ අතර ඔවුන් පවසා සිටින්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අනෙක් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට සහ පෙම්වතියන්ට ආරාධනා කර නොමැති බවයි.

anushka, virat

Anushka Sharma, Virat Kohli

Anushka Sharma, Virat Kohli

Anushka Sharma, Virat Kohli

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News