Citizen.lk
 

පාකිස්ථානයේ ජැම්සේඩ්ට අවුරුදු 10ක් ක්‍රිකට් තහනම්

පාකිස්ථානයේ ජැම්සේඩ්ට අවුරුදු 10ක් ක්‍රිකට් තහනම් | Nasir Jamshed Ex-Pakistan opener banned for 10 years over spot-fixing
Sat 18 August 2018 9:03 am
407 views

පාකිස්තාන පිතිකරු නසීර් ජැම්සේඩ්ට එරෙහිව වසර 10ක ක්‍රිකට් තහනමක් පැනවීමට පාකිස්තාන ස්වාධීන දූෂණ විරෝධී අධිකරණය කටයුතු කර තිබෙනවා. ඒ ඔහු දූෂණ චෝදනා සඳහා වරදකරුවූ නිසාවෙනුයි.

ඔහුට මෙම දඬුවම් නියම කළේ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ආචාරධර්ම පද්ධතියෙන් සඳහන් කරුණු 7න් පහක්ම බිඳ හෙළා ඇති බව පවසමින්.

මීට අමතරව පාකිස්තාන ක්‍රික ට්හි කුමනාකාරයක හෝ කළමනාකාර තනතුරක් දැරීම ජීවිතාන්තය දක්වාම ඔහුට තහනම් කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News