Citizen.lk
 

ඉම්රාන් ඛාන් පාකිස්ථාන් අගමැති ලෙසින් දිවුරුම් දෙයි

ඉම්රාන් ඛාන් පාකිස්ථාන් අගමැති ලෙසින් දිවුරුම් දෙයි | Imran Khan Sworn As A Prime Minister
Sat 18 August 2018 8:37 pm
252 views

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අද (18 ) පාකිස්තානයේ නව අගමැතිවරයා වශයෙන් ඉස්ලාමාබාද් නුවරදී දිවුරුම් දී තිබෙනවා.

පසුගිය මාසයේදී පැවැති මැතිවරණයෙන් පහසු ජයක් ලබාගත් ඔහු මිලියන 208 ක ජනගහනයකින් යුත් පාකිස්තානයේ නව නායකයා වශයෙන් අබිසෙස් ලබද්දී ඉම්රාන් ඛාන් ඇඳ සිටියේ පාකිස්තානය ස්ථාපිත කිරීමේ පුරෝගමියා වූ මොහොමඞ් අලි ජින්නා නිතරම ඇඳි කළු පැහැති ෂර්වානියයි.

පකිස්ථානයේ තරුණ පිරිස් ඉම්රාන්ගේ පක්ෂය වටා ඒකරාශී සිටියේ මීට පෙර පැවති පාලන සමයේදී එරට සිදුවූ දූෂණ හා අක්‍රමිකතා වලට ඔවුන් දැඩි දෙස විරුද්ධ වූ නිසාවෙන්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News