Citizen.lk
 

ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පියෙකු සමුගනී

ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පියෙකු සමුගනී | burt reynolds Passed away
Fri 07 September 2018 12:37 pm
620 views

ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පියෙකු වූ බර්ට් රේනෝල්ඩ්ස් මියගොස් තිබෙනවා. ඔහු රංගන ශිල්පියෙකු සේම , අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකයෙකු ලෙසද කටයුතු කරනු ලැබුවා.

හෘදයාබාධයක් හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩාහි රෝහලකට ඇතුළත් කිරිමේ පසු ඔහු මියගොස් ඇති අතර 2010 වසරේදී ඔහුට හදවත් ශල්‍ය කර්මයක් සිදු කර තිබුණා.

1970 දශකයේ ජනප්‍රිය හොලිවුඩ් තාරකාවක් වූ බර්ට් රේනෝල්ඩ් ස්මෝකි ඇන්ද බැන්ඩිට්, ද කැනොබල් රන් සහ බොගී නයිට්ස් වැනි චිත්‍රපටවලට රංඟනයෙන් දායක වුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News