Citizen.lk
 

මෝල්ඩෝවා ජනාධිපති ගමන්ගත් රථ පෙළ අනතුරට ලක් වූ Dash Cam වීඩියෝව අන්තර්ජාලයට

මෝල්ඩෝවා ජනාධිපති  ගමන්ගත්  රථ පෙළ අනතුරට ලක් වූ   Dash Cam වීඩියෝව අන්තර්ජාලයට   | Moldovan President Igor Dodon involved in car crash
Mon 10 September 2018 1:54 pm
367 views

මෝල්ඩෝවා ජනාධිපති ඉගෝර් ඩොඩෝන් ගමන්ගත් මෝටර් රථ පෙළෙහි ලොරියක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරින් ජනාධිපතිවරයා තුවාල ලබා තිබේ.

එරට අගනුවර වන චිසිනාඕ නුවරට වයඹ දිගින් වූ ස්ට්‍රසේනි හිදී මෙම අනතුර සිදුව ඇත්තේ ජනාධිපතිවරයා ගමන්ගත් රථ පෙළට ඉදිරිපසින් පැමිණි ලොරි රථයක් තවත් රථයකට ඉස්සර කිරීමට යාමේදීය.

මෙම අනතුරින් ජනාධිපතිවරයාගේ රථ පෙළෙහි එක් රථයක් උඩුකුරුව පෙරළී තිබුණු අතර, එරට මාධ්‍ය වාර්තාවන්ට අනුව ජනාධිපතිවරයා සුළු තුවාල ලබා තිබේ. එම අනතුර පිටුපස පැමිණි රථයේ DASH කැමරාව තුළ සටහන් වූ විඩීයෝව පහතින්....

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News