Citizen.lk
 

19 දෙනෙකුට මරු කැඳවු දකුණු සුඩානයේ ගුවන් අනතුර - Photos

19 දෙනෙකුට මරු කැඳවු දකුණු සුඩානයේ ගුවන් අනතුර - Photos   | 19 people are dead after a small aircraft crashed by a river in South Sudan
Mon 10 September 2018 2:12 pm
187 views

දකුණු සුඩානයේ ජුබා අගනුවර සිට යිරොල් නගරය දක්වා ගමන් ගත් කුඩා ගුවන්යානයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කලේ යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි 23 දෙනෙකු ගමන් කර ඇති බවයි.

කඩා වැටුනු ගුවන්යානා අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ උගන්ඩා හා ඉතියෝපියානු ජාතිකයින් පිරිසක් වන අතර ඉන් හතරදෙනෙකු දිවි බේරාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News