Citizen.lk
 

වසරක සැමරුමට මොරටු සිසුන්ගේ ආදර්ශමත් ක්‍රියාවක් - Photos

වසරක සැමරුමට මොරටු සිසුන්ගේ ආදර්ශමත් ක්‍රියාවක් - Photos | Moratuwa Campus 2017 Batch Clean Beach
Tue 11 September 2018 1:57 pm
665 views

මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යපාරකරණ අංශයේ 2017 කණ්ඩායම විසින් ඔවුන්ගේ පළමු වසර සැමරුම වෙනුවෙන් ගල්කිස්ස මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කර තිබුණා.

මේ සඳහා සිසුන් 100කට අධික පිරිසක් එක්වුණු අතර ඔවුන් විසින් වෙරළ තීරයේ ඇති කැලි කසල හා අපද්‍රව්‍ය එක් රැස් කර ඒවා විනාශ කිරීම සිදුකළේ සුන්දර වෙරළ තීරයක් ලෙසින් ගල්කිස්ස වෙරළ ඉදිරියේදීත් රැක ගැනීමේ අරමුණ ඇතිවයි.

සෑම වසරකදීම මෙය සිදුකරන්නට ඔවුන් ඉදිරියේදීත් කටයුතු කරන බවයි වැඩිදුරටත් අප සමඟින් පවසා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News