Citizen.lk
 

ලෝක ප්‍රකට චීන අන්තර්ජාල අලෙවි ජාලය " අලිබබා " අත්හැරීමට ජැක්‌ මා තීරණය කරයි

ලෝක ප්‍රකට චීන අන්තර්ජාල අලෙවි ජාලය
Tue 11 September 2018 4:15 pm
414 views

ලෝක ප්‍රකට චීන අන්තර්ජාල අලෙවි ජාලය වන ''අලිබබා'' හි විධායක සභාපති ජැක්‌ මා 2019 වසරේදී තමන් තනතුරන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කර තිබේ. චීනයෙ ධනවත්ම පුද්ගලයකු වන ජැක්‌ මා ගෙන් පසුව එම තනතුර එහි ප්‍රධාන විධායක ඩැනියල් සෑන් වෙත පිරිනැමීමට නියමිතය.

අලිබබා සමාගම ලොව වඩාත් වටිනා සමාගම් අතර ඇති සමාගමක්‌ වන අතර 2017 ට සාපෙක්‌ෂව එහි කොටස්‌වල වෙළෙඳ අගය 2018 දී දෙගුණයකින් ඉහළ ගොස්‌ තිබේ. 1999 දී අලිබබා සමාගම ආරම්භ කිරීමට පෙර ජැක්‌ මා ගුරුවරයකු ලෙස කටයුතු කළේය.

අලිබබා ආයතනය තුළ ඔහු තවදුරටත් කොටස්‌කරුවකු ලෙස කටයුතු කරන අතරතුර නැවත අධ්‍යාපන ක්‌ෂේත්‍රයට සම්බන්ධ වන බව ජැක්‌ මා ප්‍රකාශ කර තිබේ

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News