Citizen.lk
 

මුල අමතක නොකළ තර්ජිණී උදව් උපකාර කළ අය සිහිපත් කළ මොහොත - වීඩියෝ

මුල අමතක නොකළ තර්ජිණී උදව් උපකාර කළ අය සිහිපත් කළ මොහොත - වීඩියෝ | tharjini sivalingam Thanks to Seylan bank
Tue 11 September 2018 9:52 pm
121 views

ශ්‍රී ලංකා නෙට්බෝල් පිල අද (11) දිවයිනට පැමිණි අවස්ථාවේදී කණ්ඩායමේ කාගෙත් අවධානය දිනාගත් ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව වූ තර්ජිණී සිවලිංගම් ඇයගේ ක්‍රීඩා දිවියට ශක්තිය ධෛර්යය ලබාදුන් අය පිළිබඳව සිහිපත් කර සිටියා.

එහිදී ඇයගේ දෙමාපියන් මෙන්ම ඕස්ට්‍රේලියාවේදී ඇයට උපකාර කළ අයද සිහිපත් කර සිටි අතර සෙලාන් බැංකුවේ නිලධාරිණියක්ව සිටියදීද ඇයට රාජකාරි කටයුතුවලින් බැහැරව රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නට අවස්ථාව සලසාදුන් එම ආයතනයද ඇය ස්තූතිය පළකර සිටියා.

මේ ඇය එම අවස්ථාවේ දැක්වූ අදහස්ය...

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News