Citizen.lk
 

පොත්ත අතගාලා අරටුව ගැන කියන්න එපා - යන්න කළින් මාලිංගගෙන් ආයෙත් සැර කතාවක් - වීඩියෝ

පොත්ත අතගාලා අරටුව ගැන කියන්න එපා - යන්න කළින් මාලිංගගෙන් ආයෙත් සැර කතාවක් - වීඩියෝ | Lasith Malinga Speech Before Asia Cup
Wed 12 September 2018 8:36 am
404 views

ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සවස එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියා. ඊට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග පවසා සිටියේ තමන් නැවතත් එක්දින කණ්ඩායමට එක්වීම පිළිබඳව ඔහු සතුටු වන බවයි.

මාලිංග වසරකට අධික කාලයක් සංචිතයෙන් ඉවත්කර තිබුනේ කිසිදු හේතුවක් නොමැතිව බව මීට පෙර ඔහු පවසා සිටියා. කෙසේ නමුත් ලැබෙන අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගනිමින් කණ්ඩායමට තමන්ගේ උපරිමය ලබාදීමට කැපවෙන බව මාලිංග මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News