Citizen.lk
 

කොල්ලුපිටියේ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුට මැලේරියා රෝගය

කොල්ලුපිටියේ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුට මැලේරියා රෝගය | Maldivian disease for two Indian fishermen at Kollupitiya
Wed 12 September 2018 2:25 pm
187 views

කොල්ලුපිටියේ ඉදිවෙන මහා පරිමාණ හෝටලයක සේවය කිරීම සඳහා පැමිණි ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් මැලේරියා රෝගීන් බවට අණාවරණය කරගෙන තිබේ.

එම රෝගීන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර පසුව අදාළ හෝටලයේ වැඩ කරන ඉන්දීය ජාතිකයන් සියලු දෙනාමට මැලේරියා රෝගින් වෙනුවෙන් භාවිත කරන එන්නත් ලබාදිමට කොළඹ ජාතික රෝහල ඊයේ (11දා) කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News