Citizen.lk
 

බස්නාහිර පළාත් සභාවවෙ පුටු ගැනිල්ල සම්පූර්ණයෙන්ම නවත්වයි

බස්නාහිර පළාත් සභාවවෙ පුටු ගැනිල්ල සම්පූර්ණයෙන්ම නවත්වයි | Chair in provincial council halts
Wed 12 September 2018 3:00 pm
52 views

බස්නාහිර පළාත් සභාවවෙ පුටු ගැනිල්ල සම්පූර්ණයෙන්ම නවත්වයි

බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් රුපියල් 644,000ක් පමණ වටිනා පුටු මිලදී ගැනීම වෙනුවෙන් ගෙන තිබූ තිරණය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට බස්නාහිර ආණ්ඩුකාර හේම කුමාර නානායක්කාර මහතා තීරණය කර තිබේ.

අදාළ පුටු මිලදි ගැනීම වෙනුවෙන් සිදු වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදු වූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් මෙසේ පුටු මිලදී ගැනීම අත්හිටුවා තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News