Citizen.lk
 

නව පනතක් ත්‍රස්තවාදය වැළැක්වීම සදහා

නව පනතක් ත්‍රස්තවාදය වැළැක්වීම සදහා | A new bill to prevent terrorism
Wed 12 September 2018 3:43 pm
137 views

ත්‍රස්තවාදය වැළැක්වීම වෙනුවෙන් නව පනතක් ඉදිරිපත් කිරිමට රජය කටයුතු කර ඇත. ත්‍රස්තවාදයෙන් හා ත්‍රස්තවාදි ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අදාළ සියලු පාර්ශ්වයන් සමග සාකච්චා කර මෙම පනත සකස්කර තිබේ.

මෙම පනත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, තවදුරටත් සංශෝධන තිබේනම් ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමටත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News