Citizen.lk
 

කුරුණෑගල පිලීකඩ දී පොලිස් අණ නොතකා පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කුරුණෑගල පිලීකඩ දී පොලිස් අණ නොතකා පළා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට | Two inmates were arrested on the Kurunegala track
Wed 12 September 2018 3:54 pm
55 views

පොලීසිය සඳහන් කළේ, ඔවුන් අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ය.

ලද තොරතුරක් මත පොලීසිය සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඊයේ පස්වරුවේ කළ වැටලීමක් අතරතුර අණ නොතකා ධාවනය කළ වෑන් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ඔවුන් ලුහු බඳින අවස්ථාවේ සැකකරුවන් වෑන් රථය දමා පළා ගොස් ඇති අතර එක් අයෙකු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලබා ඇත්තේ හෙරෝයින් ජාවාරම්කරුවෙකි.

පළා ගිය තවත් සැකකරුවෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News