Citizen.lk
 

ඇමරිකාව ඉරානයට යලි ඇඟිල්ල දිගුකරයි

ඇමරිකාව ඉරානයට යලි ඇඟිල්ල දිගුකරයි | America blame to Iran Again
Wed 12 September 2018 5:46 pm
540 views

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට පසුගිය දින කිහිපයේදී ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට ඉරානය සහය පළ කිරීම හේතුවෙන් ඇමරිකාව ඉරානයට යළි තර්ජන එල්ල කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟින් ඒ තුළින් කිසියම් කණ්ඩායමකට හානි වී ඇද්දැයි බොහෝ දෙනෙකු විමසිලිමත් වුණා.

පසුව ඇමරිකානු රජය පවසා සිටියේ මෙම ප්‍රහාරවලදී තම පුරවැසියන්ට කිසියම් හානියක් සිදුවුවහොත් එයට ඉරානය වගකිව යුතු බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News