Citizen.lk
 

ලොවම බලා සිටි Apple iphone Dual Sim දුරකථනය ඇපල් සමාගම හඳුන්වාදෙයි - සම්පූර්ණ විස්තරය මෙන්න - Video

ලොවම බලා සිටි  Apple iphone Dual Sim දුරකථනය ඇපල් සමාගම හඳුන්වාදෙයි -  සම්පූර්ණ විස්තරය මෙන්න -  Video | iPhone XR, XS, XS Ma  Apple's three new
Thu 13 September 2018 8:34 am
6,127 views

ලොව සුපතල දුරකථන නිෂ්පාදන සමාගම වන apple සමාගම නවතම ඇපල් දුරකථන පෙළ ස්ටීව් ජොබ්ස් තියටර්හීදී ඊයේ දින එළි දැක්වුවා. apple XS, Apple XR, සහ Apple XS MaX යන නමින් හඳුන්වා දුන් මෙම දුරකථන වල මෙතෙක් ඇපල් දුරකථන වල නොවූ තාක්ෂණික උපාංග රැසක් වැඩි දියුණු කර තිබෙන අතර එහි විශේෂ සිදුවීමක් වුයේ.

මේ දක්වා නිෂ්පාදනය කළ apple iphone දුරකථන වල නොමැති Dual Sim තාක්ෂණය එක් කිරීමයි. Apple i phone XS MAX යන දුරකථනය ලොව ප්‍රථම apple Dual Sim දුරකථනය ලෙස ඊයේ දින එළි දැක්වුන අතර 2017 වසරේදී එළි දැක් වූ apple X දුරකථනය සහ apple 8 දුරකථනයේ වැඩි දියුණු කළ මාදිලි ලෙස මෙම දුරකථන පෙල එළි දක්වා තිබුනා.

apple X දුරකථනයේ දෝෂයකට ලක් වූ face unlock තාක්ෂණය දියුණු කරමින් ඉදිරිපසට කැමරා ද්විත්වයක් (dual front camera ) එක් කර තිබෙනවා. මෙම දුරකථන මාදිලි පෙළ නව පෙරළියක් ඇති කරන බවට ඇපල් සමාගම විශ්වාස කරන අතර එහි මිල ගණන් හා තවත් විස්තර පහතින් දැක්වේ....

iPhone XR දුරකථනය ඇමරිකානු ඩොලර් $749 වන අතර ශ්‍රි ලංකා මිල රුපියල් 14000- 135000 අතර වනු ඇත .

iPhone XS දුරකථනය ඇමරිකානු ඩොලර් $999 වන අතර ශ්‍රි ලංකා මිල රුපියල් 17000 - 185000 අතර වනු ඇත

iPhone XS Max දුරකථනය ඇමරිකානු ඩොලර් $1,099 වන අතර ශ්‍රි ලංකා මිල රුපියල් 185000- 200000 අතර වනු ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News