Citizen.lk
 

සුපිරි බොලිවුඩ් නළු ෂාහිඩ් කපූර්ගේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතුවෙයි - Photos

සුපිරි බොලිවුඩ් නළු ෂාහිඩ් කපූර්ගේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතුවෙයි  - Photos  |  Shahid Kapoor New  family member
Thu 13 September 2018 11:53 am
1,210 views

සුපිරි බොලිවුඩ් නළු ෂාහිඩ් කපූර් හා ඔහුගේ බිරිඳ මීරා රාජ්පූත්ට දාව පිරිමි දරුවෙකු පසුගිය සති අන්තයේදී උපත ලැබී තිබෙනවා. මුම්බායිහි ‘හින්දුජා’ පෞද්ගලික රෝහලේදී මෙසේ උපත ලැබු පිරිමි දරුවාට සයින් කපූර් ලෙස මීරා හා ෂාහිඩ් දෙදෙනො නම් තබා තිබෙනවා.

සයින් මෙන්ම මීරාද මේ වනවිට පූර්ණ සුවයෙන් සිටින අතර, සයින් කපූර් උපත ලැබිමත් සමගින් බොලිවුඩ් තරු බොහෝ පිරිසක් සුබපතා තිබෙනවා. අනුෂ්කා ෂර්මා සොනම් කපූර්, රන්වීර් සිං හා දිපීකා පදුකෝන් ඔවුන්ගේ දුක සැප බැලීමට ‘හින්දුජා’ රෝහලටද පැමිණ තිබුණ බවට මාධ්‍ය සදහන් කරනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News