Citizen.lk
 

රක්වාන ප්‍රදේශයේදී 47 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි

රක්වාන ප්‍රදේශයේදී 47 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි | is death on 47 man of rakwana
Thu 13 September 2018 1:58 pm
191 views

රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි. සිය නිවසේ රූපවාහිනි නරඹින් සිටින අතර තුර ඊයේ රාත්‍රි ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ. මිය ගිය පුද්ගලයාගේ සිරුර කහවත්ත රෝහලේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Special documentary program | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News